දැක්ම
"දිවයිනේ විශිෂ්ටතම අධ්‍යාපන කලාපය."
මෙහෙවර
"අධ්‍යාපන කාර්ය මණ්ඩලයන්හි රැකියා තෘප්තිය වර්ධනය කර ඵලදායි කාර්යක්ෂම සේවාවක් තුළින් අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයක්."
ඩබ්.එල්.ඒ.විජයසුන්දර මයා
නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ (පරිපාලන)
අධ්‍යාපන පරිපාලන අංශයේ නිලධාරීන්ගේ රාජකාරි ලේඛනය
ඉටු කරනු ලබන රාජකාරි
- පාසල් පෝෂණ වැඩසටහන
- සිසුන් ඇතුළත් කිරීම
- දෛනික තැපෑල
- බඩු වට්ටෝරු පොත
- පාසල් හා අධ්‍යාපන ආයතන සම්බන්ධීකරණය
ඉටු කරනු ලබන රාජකාරි
- සිසුන්ගේ සියලුම ශිෂ්‍යත්ව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- ශිෂ්‍යාධාර ගෙවීම් කටයුතු
- පාසල් අධ්‍යාපන චාරිකා,ක්ෂේත්‍ර චාරිකා සඳහා අවසර ලබා දීම.
- ශිෂ්‍ය කාර්ය දර්ශන සනාථ කිරීම
ඉටු කරනු ලබන රාජකාරි
- පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන කටයුතු
- පාසල් පරිශ්‍ර බාහිර පාර්ශවයන්ට ලබා දීම
- සිසුන්ගේ විදේශ නිවාඩු නිර්දේශයට යොමු කිරීම
- පහසුකම් හා සේවා ගාස්තු(1 AB පාසල්)
ඉටු කරනු ලබන රාජකාරි
- පාසල් ඉඩම් සම්බන්ධ කටයුතු
- අනතුරුදායක ගස් ඉවත් කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීම
- ශිෂ්‍ය රක්ෂණ කටයුතු
- කාල සටහන් අනුමත කිරීම(1 AB පාසල්)
- ආපදා කළමනාකරණය
- වැසූ පාසල් සම්බන්ධ කටයුතු
ඉටු කරනු ලබන රාජකාරි
- පාසල් විනය හා සම්බන්ධ කටයුතු
- පැමිණිලි සම්බන්ධ විමර්ශන කටයුතු
ඉටු කරනු ලබන රාජකාරි
- පාසල් සංවර්ධන සමිති සමබන්ධ කටයුතු
- පාසල් විශේෂ ව්‍යාපෘති හා විශේෂ වැඩසටහන්
- අබලි පොත් සම්බන්ධ කටයුතු
ඉටු කරනු ලබන රාජකාරි
- රජයේ විභාග සංවිධානය කිරීම
- ආයතනික විභාග සංවිධානය
ඉටු කරනු ලබන රාජකාරි
- පාසල් පෝෂණ වැඩසටහන (ගම්පහ කොට්ඨාසය)
- පාසල් නිල ඇඳුම් සම්බන්ධ කටයුතු
ඉටු කරනු ලබන රාජකාරි
- පාසල් විනය හා විමර්ශන කටයුතු සඳහා සහය වීම
- ශිෂ්‍ය කාර්ය දර්ශනයේ ඉංග්‍රීසි පිටපත සනාථ කිරීම
- පෙළපොත් ලබා දීම සම්බන්ධ කටයුතු