අත්තනගල්ල කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය


අත්තනගල්ල කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය

දැක්ම

විශිෂ්ඨ අධ්‍යාපන සේවාවක් තුළින් දැනුමැති, සදාචාරාත්මක සමාජයක්

මෙහෙවර

ගුණාත්මක අධ්‍යාපනයක් තුළින් ගුරු සිසු කුසලතා ශක්තිමත් කිරීම සඳහා මානව, මූල්‍ය, හා තාක්ෂණය සැපයීමෙන්, දැනුමෙන් කුසලතා වලින් හා ආකල්ප වලින් පරිපූර්ණ වූ සදාචාරාත්මක සමාජයක් බිහි කිරීම උදෙසා සුපැහැදිලි හා ආදර්ශමත් මඟපෙන්වීමක් ලබා දීම

Branch Head

 ඊ. ඒ. එච්. කේ. එදිරිසිංහ මයා

කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ

SCHOOL DETAILS - ATTANAGALLA EDUCATION DIVISION

NO SENCES NO SCHOOL NAME TYPE GRADE MEDIUMS Contact Number
SIN ENG TAM
11083බප/ගම් බණ්ඩාරනායක ම.ම.වි.1AB6 -13√0332287221
21084බප/ගම් සංඝබෝධි ම.ම.වි.1AB6 -13√0332287220
31086බප/ගම් ඌරපොළ ම.ම.වි.1AB6 -13√0332280374
41094බප/ගම් ජනාධිපති .ම.වි.1AB6 -13√0332287219
51085බප/ගම් අලවල ම.වි1C1-13√0332283950
61088බප/ගම් ධර්මාශෝක ම.වි.1C6 -13√0332287144
71093බප/ගම් පිටියේගෙදර ම.වි.26 -11√0332298098
81095බප/ගම් ශාන්තමරියා ම.වි1AB1-13√0332287512
91087බප/ගම් එල්ලක්කල ම.වි1C1-13√0332286852
101092බප/ගම් බෞද්ධ ම.වි1C1-13√0332288260
111089 බප/ගම් පන්නිල ශ්‍රී ආනන්ද ම.වි1C1-13√0332281113
121091බප/ගම් කූරුවමුල්ල ම.වි1C1-13√0332278596
131090බප/ගම් කිත්තම්මහර ම.වි21-11√0332283282
141096බප/ගම් මගලෙගොඩ ප්‍රා.වි31-5√0332295508
151101බප/ගම් එළුවාපිටිය ක.වි21-11√0332295398
161109බප/ගම් කස්සප ප්‍රා.වි31-5√0332291033
171107බප/ගම් දඩගමුව ප්‍රා.වි.31-5√0332051624
181100බප/ගම් ශ්‍රී ඉන්දසාර ප්‍රා.වි.31-5√0332246849
191119බප/ගම් විද්‍යාලෝක ම.වි1C1-13√0332288354
201110බප/ගම් බෝපාගම ක.වි.21-11√0332247325
211115බප/ගම් වැලිකඩමුල්ල ක.වි.21-11√0335688984
221118බප/ගම් ශ්‍රී පඤ්ඤාතිස්ස ක.වි21-11√0332282499
231113බප/ගම් රතඹලේ ක.වි.31-5√0332253083
241114බප/ගම් ශ්‍රී වළගම්බා ක.වි.31-5√0332297993
251106බප/ගම් තිහාරිය මයුරපාද ක.වි.31-5√0332298155
261102බප/ගම් ඕගොඩපොළ ක.වි31-5√0332214366
271103බප/ගම් කුරවලාන ක.වි31-5√0332277610
281098බප/ගම් උඩුගහවල්පොළ ඒ.ක.වි11-11√0332282703
291117බප/ගම් රෝමාණු කතෝලික ක.වි.21-11√0332294821
301112බප/ගම් යටියන ක.වි21-11√0332050905
311111බප/ගම් මාතලාන ක.වි.21-11√0333141955
321116බප/ගම් වීරඟුල ක.වි.21-11√0332277443
331104බප/ගම් කොස්. නිශ්ශංක විද්‍යාලය21-11√0332320677
341108බප/ගම් නිකහැටිකන්ද ක.වි.21-11√0335688855
351097බප/ගම් ශ්‍රී බාරොන් ජයතිලක ක.වි.21-11√0332214008
361130බප/ගම් රන්පොකුණගම ම.වි.1C1-13√0332280729
371128බප/ගම් වේයන්ගොඩ ප්‍රා.වි31-5√0332289032
381129බප/ගම් හිරිපිටිය ප්‍රා.වි31-5√0332287214
391123බප/ගම් ගොරකදෙණිය ප්‍රා.වි31-5√0332277219
401121බප/ගම් අශෝක ප්‍රා.වි31-5√0332291153
411127බප/ගම් යටවක ප්‍රා.වි.31-5√0335688956
421105බප/ගම් ගොඩගම ප්‍රා.වි31-5√0335688857
431120බප/ගම් ඌරාපොල ප්‍රා.වි31-5√0332282711
441124 බප/ගම් පිටියේගෙදර ප්‍රා.වි31-5√0332295091
451330බප/ගම් අල් අස්හර් ම.ම.වි.1AB6-13√0332295660
461331බප/ගම් අල් බද්‍රියා ම.වි1C1-13√0332277271
471332බප/ගම් අරෆා ම.වි1C1-13√0332281467
481587බප/ගම් ඕචර්ඩ්වත්ත ක.වි21-11√0332050005
491333බප/ගම් මුස්ලිම්බාලිකා ම.වි1C1-13√0332277970
501601බප/ගම් දරුසලාම් ප්‍රා.වි31-5√0332290022
5199039බප/ගම් ඉස්ලාමීය ආභාධිත පාසල21-11√0332287840
52402051ශ්‍රී සුමංගල විද්‍යායතන පිරිවෙන.1C6-13√0332285937

අත්තනගල්ල කොට්ඨාසය - ගුරු උපදේශක තොරතුරු

නම විෂයය දු.අංකය
C. වික්‍රමසූරිය මියසමාජ විද්‍යාව071-8389322
එන්.එල්. බටගොඩ මියචිත්‍ර කලාව071-8119303
W.P.A.රොහාන් ගුණරත්න මයාඉංග්‍රීසි071-8213320
කේ.ඒ. ජගත් පියංකර මයාප්‍රාථමික071-3045730
පී.ඩබ්.නිලන්ති මියප්‍රාථමික075-7744147
ඒ.ඩී.එස්. චන්ද්‍රපාල මියනැටුම්077-5202643
මොහොමඩ් රූමි මයාප්‍රාථමික (දෙමළ)77-6159546
එම්.එම්.එම්. ඉල්යාස් මයාසෞඛ්‍යය හා ශාරීරික අ: (දෙ.මා.)077-7534397
එම්.ටී.ඒ. සෙයාන් මයාවාණිජ (දෙමළ)077-3437459
එම්.ටී.එම්. රිස්මි මයාපුරවැසි අධ්‍යාපනය(දෙමළ)077-7389727
ඒ.සී.හාජා මොහිදීන් මයාවිද්‍යාව(දෙමළ)077-7389397
එන්.ජී.අයි.ගුණසේකර මියවිද්‍යාව077-9390617
පී.ඩී.වික්‍රමාරච්චි මියසිංහල විෂය077-1126824
එම්.ආර්. රම්සි අලි මයාඉස්ලාමි විෂය0772059280
ආර්.පී.එච්.කේ.රන්දෙණිය මියවාණිජ (සිංහල)716253954
ඩී.පී.එන්.ඩබ්.කුමාරි මියගණිතය076-852579
එච්.එම්.එස්.පී. කුලරත්න මයා සෞඛ්‍යය හා ශාරීරික අ: (සිං.මා.)0718044289

අත්තනගල්ල කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ රාජකාරි ලැයිස්තු

ආර්. එල්. ඒ.එස්. රාජකරුණා මිය

සංවර්ධන නිලධාරී (01)
  • පාසල් නිළ ඇදුම් බෙදා හැරීම හා ලේඛන පවත්වාගෙන යාම.
  • කාර්යාල කාර්යමණ්ඩලයේ පැමිණීමේ ලේඛන පවත්වාගෙන යාම.
  • ගුරු තොරතුරු හා ශිෂ්‍ය සංඛ්‍යා තොරතුරු පවත්වාගෙන යාම.
  • පාසල්වල වාර්ෂක සැලසුම් පරීක්ෂා කර අනුමැතිය සදහා ඉදිරිපත් කිරීම.
  • බාහිර ආයතන සමග සන්නිවේදන කටයුතු පවත්වා ගැනීම.
  • බාහිර ආයතන සඳහා අදාළ වන ලිපි ගනුදෙනු කිරීම හා අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කිරීීම.
  • කාර්යාල කාර්යමණ්ඩලයේ නිවාඩු ලේඛන පවත්වාගෙන යාම.
  • බඩු වට්ටෝරු පොත් (Inventory) යාවත්කාලීනව පවත්වාගෙන යාම.
  • දුම්රිය බලපත්‍ර ලේඛන පවත්වාගෙන යාම.
  • දුරකතන හා විදුලි බිල්පත් ලිපිගොනු පවත්වාගෙන යාම.
  • වාර විභාග අධීක්ෂණ කාලසටහන් සකස් කිරීම.
  • කලාප / පළාත් කාර්යාල මගින් යොමු කරන පාසල් සඳහා නිකුත් කරනු ලබන සියළුම වවුචර්පත් සම්බන්ධ කටයුතු සිදු කිරීම.
  • කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ භාණ්ඩ සමීක්ෂණ කටයුතු වලට අදාළ ලේඛන පවත්වාගෙන යාම.
  • කලාප / පළාත් කාර්යාල මගින් යොමු කරන විශේෂ ව්‍යාපෘති සම්බන්ධ ලේඛන පවත්වා ගැනීම සහ අදාළ භාන්ඩ බෙදා හැරීමේ ලේඛන පවත්වා ගැනීම.
  • කාර්යාලයේ තොග ලේඛනය තුලනයකර පවත්වාගෙන යාම.
  • සියඵම විභාග විශ්ලේෂණ ඇතුළු කාර්යාලයේ අනෙකුත් තොරතුරු ඇතුලත් ඉදිරිපත් කිරීම් (PRESENTATION) සැකසීම.
  • පාසල්වල සිව්මස් ගිණුම් වාර්තා පරීක්ෂා කර අනුමැතිය සදහා ඉදිරිපත් කිරීම.
  • කාර්යාලයේ අත්තිකාරම් මුදල් වියදම් හා අදාළ ලේඛන පවත්වාගෙන යාම.
  • කොට්ඨාස අධ්‍යාපන අධක්ෂ විසින් පවරන වෙනත් රාජකාරි කටයුතු

එම්.ඒ.ඒ. එන්. ප්‍රියදර්ශනී මිය

සංවර්ධන නිලධාරී (02)
  • විද්‍යුත් තැපෑල පරීක්ෂාව හා අදාළ ලිපිගොනු පවත්වාගෙන යාම.
  • චක්‍රලේඛ ලිපි ගොනු පවත්වාගෙන යාම.
  • පාසල්වල බඩුවට්ටෝරු පොත් පරීක්ෂා කර අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම.
  • ගුරු තොරතුරු හා ශිෂ්‍ය සංඛ්‍යා තොරතුරු පවත්වාගෙන යාම.
  • වාර විභාග හා ප්‍රධාන විභාග විශ්ලේෂණ පවත්වාගෙන යාම.
  • විදුහල්පති නිවාඩු ලේඛන පවත්වාගෙන යාම.
  • පාසල්වල වාර්ෂික කාලසටහන පරීක්ෂා කර අනුමැතිය සදහා ඉදිරිපත් කිරීම.
  • පාසල්වල පහසුකම් හා සේවා ගාස්තු පරීක්ෂා කර අනුමැතිය සදහා ඉදිරිපත් කිරීම.
  • දෛනික තැපෑල ආශ්‍රිත ලිපිගොනු පවත්වාගෙන යාම.
  • පාසල් වල කණ්ඩායම් අධීක්ෂණ කටයුතු වලට අදාළ ලේඛන හා පසු විපරම් වාර්තා පවත්වාගෙන යාම.
  • අවශ්‍යතාව මත නිළ ඇදුම් හා පෙළපොත් බෙදා හැරීම හා ලේඛන පවත්වාගෙන යාමට සහය දැක්වීම.
  • බාහිර ආයතන සඳහා අදාළ වන ලිපි ගනුදෙනු කිරීම හා අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම.
  • අත්තනගල්ල කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ දත්ත නිලධාරියා ලෙස කටයුතු කිරීම.
  • කොට්ඨාස අධ් යාපන අධ්‍යක්ෂ විසින් පවරන වෙනත් රාජකාරි කටයුතු.

එච්.ඒ. එන්. රත්නායක මිය

සංවර්ධන නිලධාරී
  • නොමිළේ පෙළපොත් බෙදා හැරීම හා ආශ්‍රිත ලේඛන පවත්වාගෙන යාම .
  • ගුරු උපදේශන ලේඛන, මාසික වැඩසටහන් හා නිවාඩු ලේඛන පවත්වාගෙන යාම.
  • ‘’ වෙනස්විමේ වාර්තා (X වාර්තා) ’’ පෝරම යාවත්කාලීනව පවත්වාගෙන යාම.
  • වැටුප් වර්ධක සම්බන්ධ ලිපි කටයුතු පවත්වාගෙන යාම.
  • පාසල්වල පෝෂණ වැඩසටහන් සහ සනීපාරක්ෂක පහසුකම් පිලිබඳ ලේඛන පවත්වාගෙන යාම.
  • ශිෂ්‍ය කාර්ය දර්ශන පරීක්ෂණයට අදාළ ලේඛන පවත්වාගෙන යාම.
  • අධ්‍යාපන චාරිකා හා ක්ෂේත්‍ර චාරිකා වාර්තා පවත්වාගෙන යාම.
  • බාහිර ආයතන සඳහා අදාළ වන ලිපි ගනුදෙනු කිරීම හා අවශ් ය තොරතුරු ඉදිරිපත් කිරීම .
  • කලාප / පළාත් කාර්යාල මගින් යොමු කරන විශේෂ ව්‍යාපෘති සම්බන්ධ ලේඛන පවත්වාගෙන යාම.
  • අවශ් යතාව මත නිළ ඇදුම් බෙදා හැරීමේ කටයුතු සඳහා සහාය දැක්වීම.
  • කොට්ඨාස අධ් යාපන අධ් යක්ෂ විසින් පවරන වෙනත්

ඩබ්.එම්.ඩී.ඒ.කේ.කැකුලාවල මයා

කාර්යාල කාර්ය සහයක
  • කාර්යාලයට පැමිණෙන බාහිර පුද්ගලයන් ගේ අවශ්‍යතා විමසා බලා ඉටු කර ගැනීමට සහාය වීම.
  • කාර්යාලයීය ලිපි ගොනු පවත්වා ගෙනයාම සඳහා සහාය වීම.
  • වැටුප් වර්ධක අයදුම්පත් පරීක්ෂා කර බාර ගැනීම සහ ලේඛනයට ඇතුළත් කිරීම සදහා සහය වීම.
  • දෛනික තැපෑල පවත්වා ගෙන යාමට සහාය දැක්වීම.
  • පෙළ පොත් බෙදා හැරීමේ කටයුතු සඳහා සහාය වීම.
  • නිල ඇඳුම් බෙදා හැරීමේ කටයුතු වලට සහාය වීම.
  • කොට්ඨාස කාර්යාලය හරහා බෙදාහැරීමට නියමිත වෙනත් ලේඛන හා විවිධ ද්‍රව්‍ය බෙදා හැරීමට සහාය වීම.
  • කාර්යාලයේ සන්නිවේදන කටයුතුවලට සහාය වීම.
  • කාර්යාලයීය යතුරු භාරව කටයුතු කිරීම.
  • කාර්යාලයේ පවිත්‍රතා කටයුතු පවත්වා ගෙන යාම.
  • කාර්යාලයේ ජායා පිටපත් ලබා ගැනීමේ කටයුතු සහ ලේඛන පවත්වාගෙනයාම.
  • කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් පවරන වෙනත් රාජකාරි කටයුතු.

ඩබ්.එන්.ගයානි මිය

සනීපාරක්ෂක කම්කරු
  • ලිපිගොනු පවත්වාගෙන යාම සදහා සහය වීම .
  • කාර්යාල ලිපිගොනු නඩත්තු කිරීම.
  • දුරකතන හා විදුලි බිල්පත් ලිපිගොනු පවත්වාගෙන යාම සදහා සහයවීම .
  • පෙළපොත් බෙදා හැරීමේ කටයුතු සඳහා සහාය වීම .
  • කාර්යාලයේ පවිත්‍රතා කටයුතු පවත්වාගෙන යාම.
  • කාර්යාලයට පැමිණෙන බාහිර පුද්ගලයන්ගේ අවශ්‍යතා විමසා බලා ඉටු කර ගැනීමට සහාය වීම.
  • නිල ඇඳුම් බෙදා හැරීමේ කටයුතු වලට සහාය වීම.
  • කොට්ඨාස කාර්යාලය හරහා බෙදාහැරීමට නියමිත වෙනත් ලේඛන හා විවිධ ද්‍රව්‍ය බෙදා හැරීමට සහාය වීම.
  • කාර්යාලයේ සන්නිවේදන කටයුතුවලට සහාය වීම.
  • කාර්යාලයේ ජායා පිටපත් ලබා ගැනීමේ කටයුතු සහ ලේඛන පවත්වාගෙනයාම.
  • කාර්යාලයීය යතුරු භාරව කටයුතු කිරීම.
  • පාසල් වලින් ලැබෙන ඩෙංගු වාර්තා ලිපිගොනු පවත්වාගෙන යාම.
  • කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් පවරන වෙනත් රාජකාරි කටයුතු.