සාමාන්‍ය පාලන අංශය


සාමාන්‍ය පාලන අංශය

දැක්ම

"දිවයිනේ විශිෂ්ටතම අධ්‍යාපන කලාපය."

මෙහෙවර

"අධ්‍යාපන කාර්ය මණ්ඩලයන්හි රැකියා තෘප්තිය වර්ධනය කර ඵලදායි කාර්යක්ෂම සේවාවක් තුළින් අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයක්."

Branch Head

 ආර්.ඒ.සූරියබණ්ඩාර මයා

නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ (ගුරු ආයතන)
Administrative Officer

 වී.ඒ.එච්.එන්.කුමාරි මිය

පරිපාලන නිලධාරී
033-2222807

සාමාන්‍ය පාලන අංශයේ නිලධාරීන්ගේ රාජකාරි විස්තර

වී.ඒ.එච්.එන්.කුමාරි

පරිපාලන නිලධාරි

යූ.කේ.පී. මංගලිකා

ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරී

ඩබ්.ආර්.ඒ.තමරා ප්‍රියංගනී

කළමනාකරණ සේවා නිලධාරී
සාමාන්‍ය පාලන ඒකක ප්‍රධානී
  • සාමාන්‍ය පාලන අංශ විෂය භාර නිලධාරීන්ගේ රාජකාරි කටයුතු අධීක්ෂණය කර පරිපාලන නිලධාරී වෙත නිර්දේශයට හා අනුමැතියට යැවීම.

ආර්.ඒ.එස්.මල්මි පුෂ්ප කුමාර

කළමනාකරණ සේවා නිලධාරී
සාපා -02
  • පහත තනතුරුවල පෞද්ගලික ලිපි ගොනු නඩත්තුව හා යාවත්කාලීන කිරීම.
  • මධ්‍යම -
  • අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරින්
  • ගුරු උපදේශක
  • පුස්තකාල සහායක
  • කාර්ය සහායක
  • සේවා සහායක (සනීපාරක්ෂක)
  • ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය
  • ගණකාධිකාරී
  • පරිපාලන නිලධාරී
  • පළාත් -
  • රියදුරු
  • පුස්තකාල සේවක

එස්.ඒ.ඩබ්ලිව්.එස්.අත්තනායක

කළමනාකරණ සේවා නිලධාරී
සාපා 01
  • ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලයේ සහ ඊට අයත්
  • සියලුම පාසල්වල සහ කාර්යාලවල පහත සදහන් තනතුරුවලට අයත් පෞද්ගලික ලිපි ගොනු යාවත්කාලීනව පවත්වාගෙන යාම.
  • මධ්‍යම -
  • කළමනාකරණ සේවා නිලධාරී
  • රසායනාගාර සහකාර
  • ක්‍රීඩා පුහුණුකරු
  • ලේඛන සහකාර
  • පුස්තකාලාධිපති
  • තොරතුරු සන්නිවේදන තාක්ෂණ සහකාර
  • සැලසුම් හා මුල්‍ය සහකාර
  • කළමනාකරණ සහකාර (උපාධි)
  • රසායනාගාර සහායක
  • තාක්ෂණ පීඨ සහායක
  • පළාත් -
  • කළමනාකරණ සේවා නිලධාරී
  • රසායනාගාර සහකාර
  • කාර්යාල සේවක සේවය
  • රසායනාගාර සේවක

එල්.කේ.ඒ.ඩී.කලනි ගුණවර්ධන

කළමනාකරණ සේවා නිලධාරී
සාපා 01 A
  • ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලයේ හා ඊට අයත් පාසල්වල සහ කාර්යාලවල නිලධාරීන්ගේ හා සේවකයන්ගේ පෞද්ගලික ලිපි ගොනු රාජකාරි
  • මධ්‍යම -
  • සංවර්ධන නිලධාරී
  • සේවා සහායක
  • අරක්කැමි
  • පළාත් -
  • සංවර්ධන නිලධාරී
  • පාසල් කාර්ය සහායක
  • සනීපාරක්ෂක කම්කරු

කේ.ඒ.එස්.එන්. කලුබොවිල

කළමනාකරණ සේවා නිලධාරී
සාපා 06 A
  • ගම්පහ කලාප කාර්යාලයේ ජාතික පාසල් හා පළාත් පාසල් මුරකරු පෞද්ගලික ලිපි ගොනු රාජකාරි
  • ගම්පහ කොට්ඨාශයේ පාසල්වල පාසල් කාර්යාල සහායක පෞද්ගලික ලිපි ගොනු රාජකාරි
  • ජාතික පාසල් රත්නාවලී බාලිකා විද්‍යාලයේ සේවා සහායක පෞද්ගලික ලිපි ගොනු රාජකාරි

අයි.වී.එන්.පතිරණ

සංවර්ධන නිලධාරි 111
සාපා 08
  • 2022.01.03 දිනෙන් පසුව පත්වීම් ලද අත්තනගල්ල කොට්ඨාශයේ හා ජාතික පාසල්වල සංවර්ධන නිලධාරීන්ගේ පෞද්ගලික ලිපි ගොනුවලට අදාළ සියලුම ආයතනික කටයුතු

කේ.ඒ.ලකීෂා චතුරානි

සංවර්ධන නිලධාරී 111
සාපා 08 A
  • ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලයේ සාමාන්‍ය පාලන අංශයේ සාපා 08 A
  • විෂය කට්ටලයට අයත් 2022.01.03 දිනෙන් පසුව පත්වීම් ලද සංවර්ධන නිලධාරී (ගම්පහ /දොම්පෙ කොට්ඨාශවල ) තනතුරු වලට අදාළ පෞද්ගලික ලිපි ගොනු රාජකාරි කටයුතු.

එස්.වයි. පී.එස්.උදේනි

සංවර්ධන නිලධාරී
සාපා 03
  • ආපදා ණය
  • දේපළ ණය ගෙවා අවසන් වූ විට ඔප්පු නිදහස් කිරීම.

එම්.ඩී.නිසංසලා

සංවර්ධන නිලධාරී
සාපා 02 A
  • දෛනික තැපෑල සම්බන්ධ සියලුම කටයුතු
  • අග්‍රහාර රක්ෂණාවරණය සම්බන්ධ සියලු කටයුතු
  • කාර්යාලීය යන්ත්‍ර හා උපකරණ සේවා කිරීම් හා නඩත්තු කිරීම.
  • වෙස්ප්‍රෝ සනීපාරක්ෂක හා ආරක්ෂක සේවයේ සම්බන්ධ කටයුතු
  • කාර්යාලීය හැඳුනුම්පත් නිකුත් කිරීම සම්බන්ධ කටයුතු
  • නිල ඇඳුම් දීමනාව සම්බන්ධ කටයුතු
  • සුපසන් ගුරු පවුර රක්ෂණාවරණය සම්බන්ධ කටයුතු

ඩබලිව්.එන්. දිල්රුක්ෂි

කළමනාකරනණ සේවා නිලධාරී
  • කාර්යාලීය නිලධාරීන්ගේ නිවාඩු
  • මාණ්ඩලික නිලධාරී මාසික වැඩසටහන් අනුමත කරවීම
  • පුහුණු වැඩසටහන්
  • පළාත් පාසල්/ජාතික පාසල් මුරකරු අතිකාල ගෙවීම් දක්වා කටයුතු
  • කාර්යාලීය නිලධාරීන්ගේ අතඅකාල ගමන් වියදම්/නිවාඩු දින ගෙවීම්,ගෙවීම කටයුතු දක්වා කටයුතු
  • දුම්රිය බලපත්‍ර ලිවීම
  • දුම්රිය බලපත්‍ර බිල්පත් පියවීමේ කටයුතු
  • අනුග්‍රහ දුම්රිය බලපත්‍ර ලබා දීමේකටයුතු
  • නිල නිවාස ලිපිගොනු යාවත්කාලීන කිරීම හා නව පදිංචි සිදු කිරීම් සිදු කිරිමේ කටයුතු

එල්.ඒ.ඒ.ඩී.කේ.ජයවර්ධන

සංවර්ධන නිලධාරී 111
සාපා 08 B
  • සංවර්ධන නිලධාරී සේව‍යේ සිට ගුරු සේවයට පත්වීම් ලැබූ නිලධාරීන්ගේ පෞද්ගලික ලිපිගොනු වර්තමාන සේවා ස්ථානයට යැවීමට කටයුතු කිරීම

ඩී.ඒ.කේ.වී.දෙමටන්පිටිය

සංවර්ධන නිලධාරී
සාපා 05
  • වාහන විෂයට අදාල සියලු කටයුතු
  • විදුලි , දුරකථන , ජල , වරිපනම් , සුළු අලුත්වැඩියා , සුළුමුදල් සමබන්ධ කටයුතු .
  • මැතිවරණ සම්බන්ධ කටයුතු
  • වැන්දඹු අනත්දරු සැකසීම් පරීක්ෂාව
  • ලේඛනාගාරය භාරව කටයුතු කිරීම .

ඩබ්.එම්.ටී.කේ.හේරත්

සංවර්ධන නිලධාරී
  • කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමියගේ නිලකාමරයේ රාජකාරි කටයුතු

ඊ.කේ.වී.එච්.ජේ.බන්ඩාර

සංවර්ධන නිලධාරී
  • ලේඛනාගාරයට ලැබෙන වශ්‍රාමික පෞද්ගලික ලිපිගොනු අංකගත කිරීම හා දත්ත පද්ධතියට ඇතුලත් කර යාවත්කාලීන කිරීම.
  • විශ්‍රාමික හා ස්ථාන මාරු නිලධාරීන්ගේ වැන්දඹු හා අනත්දරු අයවීම් සැකසීම,පරිගණකගත කිරීම.
  • වැටුප් ලෙජර් සංරක්ෂණ කටයුතු

බී.එම්.ඩී.එම්.බාලසූරිය

සංවර්ධන නිලධාරී
සාපා 05A
  • විශ්‍රාමික හා ස්ථාන මාරු නිලධාරීන්ගේ වැන්දඹු හා අනත්දරු අයවීම් සැකසීම ,පරිගණකගත කිරීම හා ඒවා මාණ්ඩලික නිලධාරීන්ගේ අධීක්ෂණයට යොමු කිරීම.