නොවිධිමත් අධ්‍යාපන අංශය


දැක්ම

"ජීවිත කාලය පුරාම ඉගෙනීමට අවස්ථා සැලසීමෙන් සවිබල ගැන්වුණු සමාජයක් බිහිකිරීම."

මෙහෙවර

"විධිමත් අධ්‍යාපනයෙන් ගිලිහුණු හා විවිධ වෘත්තීය කුසලතා වර්ධනය කරගැනීමට අපේක්ෂා කරන ප්‍රජාව වෙනුවෙන් විකල්ප හා ඵලදායී අධ්‍යාපන අවස්ථා ලබා දීම."

Branch Head

ටී. එම්. එම්. කේ. ප්‍රශාදි මිය

සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (නොවිධිමත්)

නොවිධිමත් අධ්‍යාපන ඒකකය

2026 වර්ෂයේ පවැත්වීමට නියමිත පාඨමාලා

පාඨමාලා තොරතුරු

ගම්පහ කොට්ඨාසය

කෙටි කෑම සහ බේකරි නිෂ්පාදන පාඨමාලාව

මධ්‍යස්ථානය කාර්මික ඒකකය, ගම්පහ
උපදේශක නයනා වසන්ති අතාවුද
නො. 310/A, කිරිකිත්ත, වැලිවේරිය
කාලය මාස 8

මැහුම් පාඨමාලාව

මධ්‍යස්ථානය කාර්මික ඒකකය, ගම්පහ
උපදේශක එම්.කේ.ප්‍රියංකා කුමාරි
නො.52/4 A, අමුණුගොඩ, ඉඹුල්ගොඩ
කාලය මාස 8

පබළු නිර්මාණ සහ අත්කම් පාඨමාලාව

මධ්‍යස්ථානය කාර්මික ඒකකය, ගම්පහ
උපදේශක සුභානි හංසිකා අතාවුද
නො.152/A, උස්වත්ත, කිරිකිත්ත, වැලිවේරිය
කාලය මාස 8

කේක් සහ අයිසින් මල් පාඨමාලාව

මධ්‍යස්ථානය විද්‍යාවංශ පිරිවෙන, ඉදිගොල්ල
උපදේශක එම්.කේ.ප්‍රියංකා කුමාරි
නො.52/4 A, අමුණුගොඩ, ඉඹුල්ගොඩ
කාලය මාස 8

පබළු සහ අත්කම් පාඨමාලාව

මධ්‍යස්ථානය විද්‍යාවංශ පිරිවෙන, ඉදිගොල්ල
උපදේශක හේමමාලි දසනායක
353/A, පොත්ගම්මුල්ල, යක්කල
කාලය මාස 8

පාවහන් සහ තිරරෙදි නිර්මාණ පාඨමාලාව

මධ්‍යස්ථානය ශ්‍රී සුගතාරාමය, ගණේමුල්ල
උපදේශක ඩී.සී. කුමාරිහාමි
පහළගම, ගම්පහ
කාලය මාස 6

සාක්ෂර පාඨමාලාව

මධ්‍යස්ථානය ඉහළගම ළමා නිවාසය, ගම්පහ
උපදේශක සුභානි හංසිකා අතාවුද
නො.152/A, උස්වත්ත, කිරිකිත්ත, වැලිවේරිය
කාලය මාස 8

දොම්පේ කොට්ඨාසය

රූපලාවන්‍ය පාඨමාලාව

මධ්‍යස්ථානය සුරක්ෂා මධ්‍යස්ථානය, කිරිඳිවැල
(දොම්පේ කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය)
උපදේශක දිලිනි හෙට්ටිආරච්චි මිය
1 A, කටුලන්ද, දෙකටන
කාලය මාස 8

මැහුම් පාඨමාලාව

මධ්‍යස්ථානය මහගමසේකර ම.වි. රදාවාන
උපදේශක ඩී.ඩබ්. පත්මලතා මාලිනි මිය
කස්තුරි, ලාවුළුපිටිය, වතුරගම
කාලය මාස 8

සාරි ජැකට් හා තිර රෙදි නිර්මාණ පාඨමාලාව

මධ්‍යස්ථානය ප්‍රජා ඉගෙනුම් මධ්‍යස්ථානය, කිරිඳිවැල
උපදේශක දිලිනි හෙට්ටිආරච්චි මිය
1 A, කටුලන්ද, දෙකටන
කාලය මාස 6

මැහුම් පාඨමාලාව

මධ්‍යස්ථානය ශ්‍රී පූර්වාරාම විහාරස්ථානය, පල්ලේගම
උපදේශක එරන්ති ප්‍රනාන්දු මිය
598/67, මාලිගාවත්ත, කිරිඳිවැල
කාලය මාස 8

බෑග් නිර්මාණ හා අත්කම් පාඨමාලාව

මධ්‍යස්ථානය ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානය, පැපිලියාවල
උපදේශක හේමමලි දසනායක මිය
353/ඒ, යොක්කම්මුල්ල, යක්කල
කාලය මාස 8

බෑග් නිර්මාණ පාඨමාලාව

මධ්‍යස්ථානය ග්‍රාම සංවර්ධන සමිති ශාලාව, බණ්ඩාරනායකපුර
උපදේශක ඉනෝකා දිල්හානි තිලකරත්න මිය
363/එල්/1, කොහිලදෙනිය, රදාවාන
කාලය මාස 7

අත්තනගල්ල කොට්ඨාසය

කොණ්ඩා සැකසුම් පාඨමාලාව

මධ්‍යස්ථානය උඩුගහවල්පොල ඒකාබද්ධ ක.වි.
උපදේශක එච්.ඩී. අනූෂා මිය
152, පොල්හේනවත්ත, පස්යාල
කාලය මාස 8

මැහුම් පාඨමාලාව

මධ්‍යස්ථානය රණ්පොකුණුගම විහාරය
උපදේශක කේ.ඩී.චාන්දනී කොඩිකාර මිය
53, ලක්මාලි උයන, කලල්පිටිය, පස්‍ යාල
කාලය මාස 8

ජායාරූප ශිල්ප පාඨමාලාව

මධ්‍යස්ථානය ශ්‍රී සුමනාරාම විහාරස්ථානය, වල්පොල, රුග්ගහවිල
උපදේශක ධනුෂ්ක නලින් සංජීව මයා
128/9/ඒ, සමගි පෙදෙස, යටියන
කාලය මාස 8

මැහුම් හා තිර රෙදි නිර්මාණ පාඨමාලාව

මධ්‍යස්ථානය කලගෙඩිහේන ම.වි.
උපදේශක අජිතා ශිරෝමිණි ගුරුගේ මිය
56/8, කටුවස්ගොඩ, වේයන්ගොඩ
කාලය මාස 6

අත්කම් නිර්මාණ පාඨමාලාව

මධ්‍යස්ථානය ශ්‍රී විජයාරාම විහාරස්ථානය, රුවන්පුර
උපදේශක ඩී.ව්බ්. පත්මලතා මාලනි මිය
“කස්තුරි” ලාවුළුපිටිය, වතුරගම
කාලය මාස 8

සාක්ෂරතා පාඨමාලාව

මධ්‍යස්ථානය රජමහා විහාරය, අත්තනගල්ල
උපදේශක ජානකී පුෂ්පකාන්ති මිය
12 ඒ, අලවල, වේයන්ගොඩ
කාලය මාස 6