ගම්පහ කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය


ගම්පහ කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය

දැක්ම

අධ්‍යාපනික සඵලතාවයෙන් ප්‍රමුඛයා වීම

මෙහෙවර

ගුණාත්මක අධ්‍යාපන සංවර්ධන කේන්ද්‍ර කරගත් මාර්ගෝපදේශකත්වය, අධීක්ෂණය හා පුහුණුව තුළින් පාසල් ප්‍රජාව බලගැන්වීම

Branch Head

පී.ඩී නානායක්කාර මිය

කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ

SCHOOL DETAILS - GAMPAHA EDUCATION DIVISION

# SENCES NO SCHOOL NAME TYPE GRADE AVAILABLE MEDIUMS Contact Number
SIN ENG TAM
19036රත්නාවලී බාලිකා ම.වි.1AB6-13√√0332222428
29037බණ්ඩාරනායක ම.වි.1AB6-13√√0332222202
39041අනුර ම.ම.වි1AB6-13√0332222207
49042සිරිකුරුස බාලිකා ම.වි.1AB1-13√√0332222540
59038තක්ෂිලා ම.වි1AB1-13√√0332224752
69048ගෝතමි ක.වි21-11√0332230489
79039බණ්ඩාරවත්ත පරාක්‍රම ම.වි.1AB1-13√√0332222755
89050යසෝදරාදේවි බාලිකා ම.වි.1AB6-13√√0332222746
99054සිද්ධාර්ථ කුමාර ම.වි1C1-13√0332222571
109062බුළුගහගොඩ ශ්‍රී විජය ම.වි21-11√0333433342
119059අමුණුගොඩ කුමාරදාස ම.වි21-11√0332224816
129060බැලුම්මහර ශ්‍රී රාහුල ම.වි21-11√0332256657
139063මොරගොඩ විමලධර්මසූරිය ම.වි21-11√0332225585
149067බැන්ඩියමුල්ල ගජබා ක.වි21-11√0332232186
159043ඉහළයාගොඩ ලුම්බිණි ක.වි21-11√0332250203
169044පහළයාගොඩ ශ්‍රී ස්වර්ණපාලි බා.ම.වි21-11√0335684444
179045ඉඹුල්ගොඩ රාජසිංහ ම.වි1AB6-13√0332260420
189046ඉඹුල්ගොඩ විහාරමහාදේවි ම.වි21-11√0332263069
199052හෙනරත්ගොඩ කැප්පෙටිපොල ම.වි1C1-13√0332225878
209055කොස්කඳවල සිරි සීලානන්ද ම.වි21-11√0332260417
219056ඇඹරළුව ම.වි21-11√0332256417
229060ඇඹරළුව මිහිඳු ක.වි21-11√0333334899
239068බොල්ලත ධර්මපාල ම.වි21-11√0114277515
249072කිරිඳිවිට ගැමුණු ක.වි21-11√0332236819
259073තිබ්බොටුගොඩ ගාමිණී ක.වි21-11√0332263721
269079වැලිවේරිය මද්දුමබණ්ඩාර ම.වි1AB1-13√0332255063
279080නැදුන්ගමුව සිරි සීවලී ම.වි21-11√0332255242
289081පර. සිරි පැරකුම්බා ම.වි21-11√0112969809
299083රතුපස්වල බෝධිරාජ ක.වි21-11√0335610554
309084සුමේධ විද්‍යාලය1AB1-13√√033222635
319085සුසිත සුවසෙත (විශේෂ)21-11√0332223846
329091ගණේ. සිරි සීලරතන ප්‍රා.වි31-5√0335618716
339092ඉඳිගොල්ල විජිත ප්‍රා.වි31-5√0332235315
349093කරණෑකමුල්ල ගාමිණී ප්‍රා.වි31-5√0717354999
359094වැලිකඩ ධර්මපාල ප්‍රා.වි31-5√0711155433
369095අලුත්ගම අනුර ආදර්ශ ප්‍රා.වි31-5√0332224454
379096ඉඹුල්ගොඩ සුනේත්‍රාදේවි ප්‍රා.වි31-5√0332263360
389097ඉඹුල්ගොඩ සුජාතා ප්‍රා.වි31-5√0334930344
399098මාහත්තුව ජිනරතන ප්‍රා.වි31-5√0714711622
409099කුඩා බොල්ලත ශ්‍රී සුමංගල ප්‍රා.වි31-5√0332250770
419100ශ්‍රී බෝධි ප්‍රා.වි31-5√0332222159
429101මිදෙල්ලවිට සෙනරත් ප්‍රා.වි31-5√0112241693
439102හොරගොල්ල ශ්‍රී ලංකා ප්‍රා.වි31-5√0333650350
449103මාකෙවිට පණ්ඩුකාභය ප්‍රා.වි31-5√0714572405
459104පරකන්දෙනිය මායාදුන්න ප්‍රා.වි31-5√0332261508
469105මාබිම විද්‍යාකර ප්‍රා.වි31-5√0332239255
479106වැලිවේරිය මද්දුමබණ්ඩාර ප්‍රා.වි31-5√0332257864
489107ක්‍රිස්තුරාජ විද්‍යාලය31-5√0332257385
49-මාබිම විද්‍යාදීප පිරිවෙන--√0332225309

ගම්පහ කොට්ඨාසය - ගුරු උපදේශක හා සම්පත් පුද්ගල තොරතුරු

ගුරු උපදේශක නාම ලේඛණය
නම විෂයය දු.අංකය
ඩබ්.ඒ. චින්තා ප්‍රියර්දර්ශනී මියනාට්‍ය හා රංග කලාව071-8404603
පී.කේ. ගීතා සී. පොතුපිටිය මියඉංග්‍රීසි071-3439835
ඩබ්.එම්. රෝහණ කුමාර මයාචිත්‍ර071-7400272
ඩබ්.පී.කේ.එන්.ජේ.පී.විතාන මයාතොරතුරු තාක්ෂණ071-4400859
කේ.කේ.පී.ඩබ්.එස්. සෙනෙවිරත්න මයාසමාජ විද්‍යා071-4417513
පී.එස්.කේ.එස්. කරුණානන්ද මයාකෘෂිකර්මය071-6393223
සම්පත් පුද්ගල නාමලේඛණය
නම විෂයය දු.අංකය
ඩී.ජී.එම්.සී.ජයමහ මයානර්තනය071-8178485
එස්.එම්.එස්.විතානගේ මියපෙරදිග සංගීතය077-6501235
ඩී.එච්.බී.එස්.කේ. බස්නායක මියවිද්‍යාව077-3911884
එච්.ඒ.ආර්.ඩී.හෙට්ටිආරච්චි මියවිශේෂ අධ්‍යාපන071-8405235
එම්.සී.ජයතිලක මියසෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන071-6534815
පූජය මහර වෙල මුදිතවංශ හිමිආගම හා සාරධර්ම077-6040593
එම්.ඒ.නීලංගනි ද සිල්වා මියප්‍රාථමික077-5271430
ඩබ්. ඒ.එල්.මනෝහාරි මියප්‍රාථමික071-1563011
කේ.ඒ.රම්‍යා දමයන්ති මියසිංහල071-1866618

ගම්පහ කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ රාජකාරි ලැයිස්තු

එන්.බී.ඒ.ඩබ්.කේ. දිසානායක මිය

සංවර්ධන නිලධාරී
  • පාසල් සංගණන කටයුතු හා පාසල් දත්ත පද්ධතිය පවත්වා ගැනීම.
  • කොට්ඨාසයේ වාර්ෂික සැලැස්ම සකස් කිරීම හා අනුමැතිය ලබාගැනීම.
  • පාසල්වල වාර්ෂික සැලසුම් අනුමැතිය සඳහා නිර්දේශ කර යොමු කිරීම.
  • දුම්රිය බලපත්‍ර සම්බන්ධ කටයුතු.
  • කලාප/පළාත්/අමාත්‍යාංශ මට්ටමින් සිදුකරන වැඩසටහන් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක කිරීම.
  • සියලුම පරිගණක ඒකක, සුහුරු පන්තිකාමර සහ ඒවායේ වාර්තා නඩත්තු කිරීම සහ පරීක්ෂා කිරීම.
  • පාසල් පවුර වැඩසටහන ක්‍රියාත්මක කිරීම සහ ප්‍රගතිය වාර්තා කිරීම.
  • පළදායිතා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • පාසල් සංවර්ධන සමිති කමිටු වාර්තා, ආදි ශිෂ්‍ය සංගම් වාර්තා පරීක්ෂාව සහ අනුමැතියට යොමු කිරීම.
  • ගුරු ඌනතා හා අතිරික්ත කලාප අධ්‍යාපන කාර්යාලයට දැන්වීම.
  • ගුරු අධීක්ෂණ ගොනු පවත්වාගෙන යාම සහ අධීක්ෂණ කටයුතු වලට සහාය වීම.
  • දෛනිකව විද්‍යුත් තැපෑල (Email) පරීක්ෂා කර අදාළ කටයුතු කිරීම.
  • කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් පවරන වෙනත් රාජකාරි ඉටුකිරීම.

ජී.ඩී.ටී.සී.ඩී. ගමගේ මිය

සංවර්ධන නිලධාරී
  • වාර විභාග ලකුණු විශ්ලේෂණය හා ප්‍රතිපෝෂණ වැඩසටහන් සැකසීම.
  • සමස්ත ලංකා / ජාතික විභාග ප්‍රතිඵල (ශිෂ්‍යත්ව, සා/පෙළ, උ/පෙළ) විශ්ලේෂණය හා පසු විපරම් කිරීම.
  • පාසල්වල ඇගයීම් ක්ෂේත්‍ර (SBA) වාර්තා පරීක්ෂා කිරීම සහ යාවත්කාලීන කිරීම.
  • පාසල් මට්ටමින් විෂය සමගාමී වැඩසටහන් හා ව්‍යාපෘති අධීක්ෂණය කිරීම.
  • ශිෂ්‍ය ප්‍රමාද පැමිණීම් වාර්තා හා පැමිණීමේ ලේඛන පරීක්ෂා කර උපදෙස් ලබාදීම.
  • වෘත්තීය පුහුණු පාඨමාලා හා මධ්‍යස්ථාන තොරතුරු ලේඛන යාවත්කාලීනව තබාගැනීම.
  • පාසල්වල පස් අවුරුදු සැලැස්ම හා වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමට උපදෙස් දීම.
  • පාසල් සංවර්ධන කමිටු, තාක්ෂණික හා ප්‍රසම්පාදන කමිටු ලේඛන අධීක්ෂණය.
  • සියලුම අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල නිවාඩු ලේඛන යාවත්කාලීනව පවත්වා ගැනීම.
  • මාසික විදුහල්පති රැස්වීම් සහ ගුරු උපදේශක රැස්වීම් සංවිධානය කිරීම.
  • කාර්ය සාධන වාර්තා පරීක්ෂා කිරීම හා අනුමත කිරීමේ ක්‍රියාවලියට සහාය වීම.
  • බඩු වට්ටෝරු පොත් පරීක්ෂා කිරීම.
  • කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් පවරන වෙනත් රාජකාරි ඉටුකිරීම.

පී.ජී.එන්. කරුණාරත්න මයා

කාර්යාල කාර්ය සහායක
  • දිනපතා කාර්යාලය පිරිසිදු කිරීම සහ ලිපිගොනු පිළිවෙළට තැබීම.
  • කාර්යාල භූමිය හා ඒ අවට පරිසරය පවිත්‍රව පවත්වා ගැනීම.
  • තැපැල් කටයුතු (ලිපි යැවීම හා ලැබෙන ලිපි අදාළ නිලධාරීන්ට භාරදීම) සිදුකිරීම.
  • පෙළපොත් හා නිල ඇඳුම් පාසල් වෙත බෙදාදීමේ කටයුතු සඳහා සහාය වීම.
  • කාර්යාලයීය ඡායාපිටපත් යන්ත්‍රය, පරිගණක හා වෙනත් උපකරණ ආරක්ෂිතව භාවිතා කිරීම සහ වාර්තා තබාගැනීම.
  • විදුලි සැපයුම, විදුලි පංකා සහ වායු සමීකරණ යන්ත්‍ර නිසි පරිදි අක්‍රිය කර කාර්යාලය වසා දැමීම.
  • රැස්වීම් සහ සම්මන්ත්‍රණ අවස්ථාවලදී අවශ්‍ය පහසුකම් සැපයීම සහ කාර්යාලයට පැමිණෙන අමුත්තන්ට සහාය වීම.
  • නිලධාරීන්ගේ රාජකාරි කටයුතු සඳහා අවශ්‍ය සහාය ලබා දීම.
  • කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් පවරනු ලබන වෙනත් රාජකාරි කටයුතු ඉටුකිරීම.