දොම්පේ කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය


දොම්පේ කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය

දැක්ම

අධ්‍යාපනික සඵලතාවයෙන් ප්‍රමුඛයා වීම

මෙහෙවර

ගුණාත්මක අධ්‍යාපන සංවර්ධන කේන්ද්‍ර කරගත් මාර්ගෝපදේශකත්වය, අධීක්ෂණය හා පුහුණුව තුළින් පාසල් ප්‍රජාව බලගැන්වීම

Branch Head

 ඊ. ඒ. එච්. කේ. එදිරිසිංහ මයා

කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ

SCHOOL DETAILS - DOMPE EDUCATION DIVISION

# SCHOOL NO SENCES NO SCHOOL NAME TYPE GRADE AVAILABLE MEDIUMS Contact Number
SINHALA ENGLISH TAMIL
102020511226KIRINDIWELA M.M.V.1 AB6-13√√0773524284
202050011227PADMAWATHI M.M.V.1 AB6-13√√0711753014
302050021228SIYANE NATIONAL SCHOOL1 AB6-13√0718350091
402050031229MAHAGAMASEKARA M.V.1 C1-13√0718044065
502050041230MANDAWALA M.V.1 C6-13√0705224510
602050061231DHARMARAJA M.V.1 C1-13√0702678510
702050071232OVITIGAMA BODHIRAJA M.V.1 AB6-13√0712074886
802050081233BANDARANAYAKA M.V.1 C1-13√0718971854
902050091234SIRI PARAKUMBA M.V.1 C1-13√0777312260
1002050101235MALWANA M.V.TYPE 21-11√0703201672
1102050111236DOMPE M.V.1 C6-13√0712041274
1202050121237WATHURUGAMA M.V.1 C1-13√0757016526
1302050131238MEDDEGAMA M.V.TYPE 21-11√0718571797
1402050141239WANARATHANA M.V.TYPE 21-11√0714403084
1502050151240PINGAMUWA M.V.TYPE 31-5√0712416638
1602050161241HISWELLA K.V.TYPE 21-11√0718213747
1702050171242MARYLAND K.V.TYPE 21-11√0715227122
1802050181243SRI JINANANDA P.V.TYPE 31-5√0713088655
1902050191244ANURAGODA K.V.TYPE 21-11√0713490501
2002050201246KERAGALA SANGARAJA M.V.1 C1-13√0714493504
2102050211247SRI RAHULA P.VTYPE 31-5√0776949301
2202050221249PALPITA K.V.TYPE 21-11√0718128682
2302050231250PEPILIYAWALA K.V.TYPE 21-11√0718816881
2402050241251MEETHIRIGALA K.V.TYPE 21-11√0778617237
2502050251252TITHTHAPATHTHARA K.V.TYPE 21-11√0718389369
2602050261253HOLLY CROOS M.V.TYPE 21-11√0772066291
2702050271254GIRIDARA SRIBODHI K.V.TYPE 31-5√0718065786
2802050281255GURUWALA P.V.TYPE 31-5√0765454890
2902050291256INDOLAMULL K.V.TYPE 21-11√0719008333
3002050301257KIMBULWILAWATHTHATYPE 21-11√0716862154
3102050311258SIDDHARTHA MODEL P.VTYPE 31-5√0718044075
3202050321259PALUGAMA K.V.TYPE 31-11√0768589136
3302050331260SIYANE MODEL P.V.TYPE 31-5√0717686253
3402050341261KIRINDIWELA M.V.TYPE 21-11√0771252765
3502050351262BANDARANAYAKAPURA P.V.TYPE 31-5√0715549754
3602050361263KUTTIWILA K.V.TYPE 31-5√0718123393
3702050371265MAHINDA P.V.TYPE 31-5√0770701950
3802050381267NAKANDAPOLA P.V.TYPE 31-5√0712455311
3902050391272OVITIGAMA P.V.TYPE 31-5√0718098267
4002050401273KALUKONDAYAWA P.V.TYPE 31-5√0718088517
4102050411274DOMPE P.V.TYPE 31-5√0716888354
4202050421334KUMARIMULLA MUSLIM M.V.1 C1-13√0718103576
4302050431589SANGAMITHTHA B.M.V.1 C1-13√√0770566322
4402050441591DEKATANA P.V.TYPE 31-5√0719515339
4502050451592DOMPE DEVI B.M.V.1 C1-13√√0716181629
4602050461594MANDAWALA P.V.TYPE 31-5√0761041840
4702050471597ANANDA P.V.TYPE 31-5√0789715677
48845999108MAHAMEVUNAWA BUDDHIST COLLEGE - DEMALAGAMASEMI1-13√√0761367701

දොම්පේ කොට්ඨාසය - ගුරු උපදේශක තොරතුරු

නම විෂයය දු.අංකය
එස්.ඒ.ඩබ්ලිව්. සමරසිංහ මයාතාක්ෂණය0718225820
ඒ.කේ.ඒ.ආර්. අරුමප්පෙරුම මියසමාජ විද්‍යා0718088835
ඊ.එම්.ජී. එදිරිසිංහ මියචිත්‍ර0743164500
පුෂ්පිකා ගුණරත්න මියඉංග්‍රීසි0711659396
ඒ.කේ.වී.එස්. අරන්දර මයාඋපදේශනය0701483183
ආර්.ඒ.එම්.එස්. ධම්මිකා මියනර්තනය0718184456
ඩබ්ලිව්.ජී. ලියනගේ මියප්‍රාථමික0713270089
එච්.වී.කේ. සංජීවනී මියසංගීත0779440270
ඩබ්.එම්.ආර්.පී. වඳුරව මියප්‍රාථමික0703273326
එස්.ආර්. ජානක මයාතොරතුරු තාක්ෂණය0776608871
එම්.ඒ.සී.එස්.කේ. මංචනායක මයාතාක්ෂණය0710807893
ජී.එල්.කේ.එස්. ලියනගේ මයාසිංහල0716060744
ඩී.ඒ.එස්. දසනායක මයාසෞඛ්‍ය0718067536
ඒ.ඒ.සී.ආර්. අමරසිංහ මියවිද්‍යාව0781774025

දොම්පෙ කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ රාජකාරි ලැයිස්තු

ආර් . ඩබ්ලිව් . එම් . එන් . රාජසේකර

සංවර්ධන නිලධාරී
  • ප්‍රධාන රජයේ විභාග ඉලක්ක කරගත් ප්‍රතිඵල සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • විභාග ප්‍රතිඵල දත්ත ලබා ගැනීම හා විශ්ලේෂණය කිරීම.
  • වාර විභාග සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම.
  • කොට්ඨාස ක්‍රීඩා තරඟ පැවැත්වීම සඳහා සහායවීම.
  • පාසල් සංගණන කටයුතු හා පාසල් දත්ත පද්ධතිය පවත්වා ගැනීම.
  • පාසල්වලට අදාළ දත්ත ගොනුවක් සකස් කිරීම.
  • පරිගණක අංශයට අවශ්‍ය තොරතුරු එක්රැස් කිරීම හා ලබාදීම.
  • වාර්ෂික කොට්ඨාස අධීක්ෂණ සැලසුම් සකස් කිරීම.
  • කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ සැලසුම් සකස් කිරීම හා අනුමැතියට ඉදිරිපත් කිරීම.
  • වැසූ පාසල් ලිපිගොනු පවත්වාගෙන යාම.
  • ඵලදායිතා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • පාසල් පවුර වැඩසටහන ක්‍රියාත්මක කිරීම.
  • මීට අමතරව සංවර්ධන නිලධාරී සේවා ව්‍යවස්ථාව යටතේ එහි 3 හා 3 ,4 ඡේදයන්ට අදාළව පවරනු ලබන රාජකාරි කටයුතු සිදු කිරීම.
  • කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් පවරනු ලබන වෙනත් රාජකාරි කටයුතු සිදු කිරීම.

පී.ඒ.සී.පී. සිරිසේන

සංවර්ධන නිලධාරී
  • ගුරු තත්ත්වකව රැස්වීම පැවැත්වීම.
  • කොට්ඨාස අධීක්ෂණය හා පසුවිපරම් ලිපිගොනු පවත්වාගෙන යාම.
  • විදුහල්පති , ගුරු උපදේශක , කාර්යය මණ්ඩල නිවාඩු ගොනුගත කිරීම හා 190 පොදු ආකෘති ලේඛනය පවත්වාගෙන යාම.
  • ගුරු ඌනතා හා අතිරික්ත කලාප අධ්‍යාපන කාර්යාලයට දැන්වීම.
  • ගුරු තුලනයට සහායවීම.
  • ගුරු විදුහල්පතිවරුන්ගේ විවිධ රාජකාරි නිර්දේශ හා අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම.
  • සංවර්ධන සමිති ගිණුම පරීක්ෂාව හා සැලසුම ඉදිරිපත් කිරීම.
  • සුළු මුදල් ගිණුම පවත්වාගෙන යාම.
  • පාසල් පහසුකම් හා සේවා ගාස්තු ගිණුම අනුමත කිරීම සඳහා ඉදිරිපත් කිරීම.
  • භාණ්ඩ සමීක්ෂණ මණ්ඩල සකස්කිරීම.
  • මූලික විමර්ශන හා හානි පාඩු සඳහා අදාළ කටයුතු සිදු කිරීමට සහායවීම.
  • කාල සටහන් , පහසුකම් හා සේවා ගාස්තු , සිවුමස්, වාර්ෂික සැලසුම් අනුමැතියට යොමු කිරීම හා ගොනුගත කිරීම.
  • මීට අමතරව සංවර්ධන නිලධාරී සේවා ව්‍යවස්ථාව යටතේ එහි 3 හා 3 ,4 ඡේදයන්ට අදාළව පවරනු ලබන රාජකාරි කටයුතු සිදු කිරීම.
  • කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් පවරනු ලබන වෙනත් රාජකාරි කටයුතු සිදු කිරීම.

ඒ . එම් . එන් . කේ . අබේසිංහ

සංවර්ධන නිලධාරී
  • විදුහල්පති හා ගුරුවරුන්ගේ වැටුප් වර්ධක නිර්දේශය සඳහා ඉදිරිපත් කිරීම‍.
  • මාසික විදුහල්පති රැස්වීම සංවිධානය කිරීම.
  • පාසල්වලට අදාළ දත්ත ගොනුවක් සකස් කිරීම.
  • ගුරු උපදේශකවරුන්ගේ මාසික වැඩසටහන් නිර්දේශය සඳහා ඉදිරිපත් කිරීම.
  • පාසල් අධ්‍යාපන චාරිකා හා ක්ෂේත්‍ර චාරිකා අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම හා ලිපිගොනු පවත්වා ගෙනයාම.
  • ඵලදායිතා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • බාලදක්ෂිකා වැඩසටහන ක්‍රියාත්මක කිරීම.
  • පරිසර නියමු වැඩසටහන ක්‍රියාත්මක කිරීම.
  • සියලුම පෝෂණ වැඩසටහන් ඩෙංගු , පාසල් කමිටුවල තොරතුරු රැස්කර ඒවා විධිමත්ව පවත්වාගෙනයාම හා අදාළ අංශ වෙත ඉදිරිපත් කිරීම.
  • මීට අමතරව සංවර්ධන නිලධාරී සේවා ව්‍යවස්ථාව යටතේ එහි 3 හා 3 ,4 ඡේදයන්ට අදාළව පවරනු ලබන රාජකාරි කටයුතු සිදු කිරීම.
  • කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් පවරනු ලබන වෙනත් රාජකාරි කටයුතු සිදු කිරීම.

කේ.එම්.එන්. චන්දිමා මිය

සංවර්ධන නිලධාරී
  • පාසල්වල විෂයය සමගාමී කටයුතු වලට සහායවීම.
  • සතිපාසල වැඩසටහන් සංවිධාන කටයුතු.
  • පෙ‍ළපොත් ඇනවුම් කිරීම හා බෙදා හැරීම.
  • කොට්ඨාස කාර්යාලයේ විදුලිබිල , දුරකථන බිල , විධිමත් ලෙස කලාප කාර්යාලයට බාරදීම.
  • කොට්ඨාස කාර්යාලයේ භාණ්ඩ සමීක්ෂණ කටයුතු පවත්වාගෙන යාම.
  • පෙළපොත් අධීක්ෂණය හා තොග පොත යාවත් කාලීන කිරීම.
  • පාසල්වලට අදාළ දත්ත ගොනුවක් සකස් කිරීම.
  • ඵලදායිතා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • මීට අමතරව සංවර්ධන නිලධාරී සේවා ව්‍යවස්ථාව යටතේ එහි 3 හා 3 ,4 ඡේදයන්ට අදාළව පවරනු ලබන රාජකාරි කටයුතු සිදු කිරීම.
  • කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් පවරනු ලබන වෙනත් රාජකාරි කටයුතු සිදු කිරීම.

ජේ.ඒ.යූ. ප්‍රියංග

කාර්යාල කාර්යය සහායක
  • දිනපතා කාර්යාලය පවිත්‍ර කිරීම.
  • කාර්යාල භූමිය හා ඒ අවට පරිසරය පවිත්‍ර කිරීම හා පිරිසිදුව තබා ගැනීම.
  • පෙළපොත් හා නිල ඇඳුම් බෙදාදීම සඳහා සහාය වීම.
  • කාර්යාලයීය කටයුතු සඳහා ලිපි ගොනු රැගෙනයාම , පණිවිඩ රැගෙනයාම ආදී කටයුතු.
  • කාර්යාලයේ ඡායා පිටපත් යන්ත්‍රය නඩත්තු කිරීම හා වාර්තා පවත්වාගෙන යාම.
  • කාර්යාලයේ විදුලි සැපයුම පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමු කරමින් ඒ පිළිබඳ කටයුතු කිරීම.
  • කාර්යාලයේ මල්ටි මීඩියා යන්ත්‍රය , ශබ්ද විකාශන යන්ත්‍රය හා පරිගණක ආරක්ෂා සහිතව පවත්වාගෙන යාම සඳහා කටයුතු කිරීම.
  • කාර්යාලයේ සියලු දේපල ආරක්ෂිතව පවත්වාගෙන යාමට කටයුතු කිරීම හා ඉහළ මහල පවිත්‍රව පවත්වා ගැනීම.
  • සංවර්ධන නිලධාරී රාජකාරි ඉටුකිරීමේදී ඒ අයට අවශ්‍ය වන සෑම සහායක්ම ලබාදීම.
  • කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් පවරනු ලබන ඕනෑම රාජකාරි කටයුත්තක් ඉටු කිරීම.

ඉසුරු විජය

සනීපාරක්ෂක කම්කරු
  • දිනපතා කාර්යාලය පවිත්‍ර කිරීම හා පොත් ගබඩාව,පැන්ට්‍රිය කොටස පිරිසිදුව පවත්වා ගැනීම.
  • කාර්යාල භූමිය හා ඒ අවට පරිසරය පවිත්‍ර කිරීම හා පිරිසිදුව තබා ගැනීම.
  • පෙළපොත් හා නිල ඇඳුම් බෙදීම.
  • කාර්යාලයීය කටයුතු වලට සහායවීම.
  • කාර්යාලයට ලැබෙන විවිධ බෙදාහැරීම් සම්බන්ධ ලිපි ගොනු පවත්වාගෙන යාම. එහිදී පිටපත් දෙකකින් බෙදාහැරීම සිදුවේ.
  • කාර්යාලයේ තුළ ඇති භාණ්ඩ පිළිබඳව නිවැරදි සංගණන පවත්වා ගැනීමට අදාළ කටයුතු කිරීම.
  • සංවර්ධන නිලධාරී රාජකාරි ඉටුකිරීමේදී ඒ අයට අවශ්‍ය වන සෑම සහායක්ම ලබාදීම.
  • කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් පවරනු ලබන ඕනෑම රාජකාරි කටයුත්තක් ඉටු කිරීම.