School Cover
School Principal

WP/GM/Sri Sanghabodhi M M V

Attanagalla Division Census ID: 01084

පාසල පිළිබඳ විස්තරය (School Profile & Overview)

සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මැතිතුමාගේ මඟ පෙන්වීම යටතේ 1942 නොවැම්බර් මස පළමුවන දින ශ්‍රී සංඝබෝධි විද්‍යාලය ආරම්භ කරන ලදී. නිට්ටඹුව කොළඹ ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව නගරය පසුකර කොළඹ දිශාවට ගමන් කිරීමේදීී 1  km  පමණ දුරින් අප පාසල පිහිටා ඇත. මිශ්‍ර ජාතික පාසලක් ලෙස ක්‍රියාත්මක වේ. 6 - 11 ශ්‍රේණි සඳහා සිංහල මාධ්‍ය, ඉංග්‍රීසි මාධ්‍ය පන්ති පැවැත්වෙන අතර උසස් පෙළ විද්‍යා, වාණිජ, කලා හා තාක්ෂණ අංශ වලින් සමන්විතය. විෂය සමගාමී හා විෂය බාහිර කටයුතු ක්‍රියාත්මක වේ. 

සංඛ්‍යාලේඛන (Statistics)

159
Teachers
2,865
Students

ලියාපදිංචි තොරතුරු (Profile Details)

Principal A.M.H.D.Abeykoon
Contact Number 0332287220
Postal Address WP/GM/Sri Sanghabodhi M M V, Nittambuwa