මෙම පාසල වල්පොල ශ්‍රී චන්දාසාරාභිදාන සිනාදි සිව්කෝරළයේ ප්‍රධාන සංඝනායක නාහිමිපානන් වහන්සේ විසින් 1922-11-02 දින ආරම්භ කරන ලදී. මෙහි වර්තමාන විදුහල්පති ධූරය හෙබවන්නේ අලවල පොත්ගුල්ලෙන් රාජමහා විහාරධිපති ලෙස වැඩසිටින පූජ්‍ය කඹුරාවල වජිර හිමිපා