School Cover
School Principal

WP/GM Kiththammahara M.V

Attanagalla Division Census ID: 01090

පාසල පිළිබඳ විස්තරය (School Profile & Overview)

සියවසකටත් වඩා ඉපැරණි ‌ ප්‍රෞඩ ඉතිහාසයකට නෑකම් කියන මනස්කාන්ත පරිසරයක පිහිටා ඇති බප/ගම් කිත්තම්මහර මහා විද්‍යාලය ක්‍රි.ව.1902 වර්ෂයේ දී සිරිවර්ධන රාළහාමි මහතාගේ පාලනයෙන් , ගුරුවරුන් දෙදෙනෙකුගෙන් සහ සිසුුන් 12 දෙනෙකුගෙන් ආරම්භ විය.

වර් තමානය වන විට 1 - 11 ශ්‍රේණි දක්වා පන්ති පැවැත්වෙන අතර සිසුන් 165 ක් පමණ පාසලේ ඉගෙනුම ලබයි.එමෙන් ම අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය 21 දෙනෙකුගෙන් සමන්විත වන අතර වත්මන් විදුහලපති ලෙස J.M.A.S.කුමාරි මහත්මිය පරිපාලනය හොඹවනු ලබයි.

 

සංඛ්‍යාලේඛන (Statistics)

15
Teachers
165
Students

ලියාපදිංචි තොරතුරු (Profile Details)

Principal Jayakodi Mohotti Appuhamillage Seetha Kumari
Contact Number 0332283282
Postal Address WP/GM Kiththammahara M.V,Nittambuwa