School Cover
School Principal

බප/ගම්/නිකහැටිකන්ද කනිෂ්ඨ විද්‍යාලය

Attanagalla Division Census ID: 01108

පාසල පිළිබඳ විස්තරය (School Profile & Overview)

ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල අධ්‍යාපන කොට්ඨාසයේ නිකහැටිකන්ද නම් සුන්දර ගම්මානයේ පිහිටි පාසලකි. ඩබ්ලිව් . ඒ. පවුලිස් සිංඤ්ඤෝ මහතා විසින් පරිත්‍යාග කරන ලද භූමියක වර්ෂ 1943 දී මෙම පාසල ආරම්භ කර ඇත. පළමු මුල් ගුරුවරයා ලෙස ඊ. එම්. කිරිබණ්ඩා මහතා කටයුතු කර ඇත. 2024 වර්ෂයේ සිට ඒ. එල්. ඒ. එස්. අනිල් පෙරේරා මහතා විදුහල්පති ලෙස කටයුතු කරන අතර ආචාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු සහ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ නිලධාරීන් තිදෙනෙකු සේවය කරයි. වර්තමාන ශිෂ්‍ය සංඛ්‍යාව 72කි. අවට පිහිටි ජනප්‍රිය පාසල් වලට සිසුන් ඇදීමත්, ආර්ථික අපහසුතා හා විවිධ ගැටලු සහිත පවුල් පසුබිම් නිසාත්, ශිෂ්‍ය සංඛ්‍යාව අඩුවීමට හේතු වී ඇත.  

සංඛ්‍යාලේඛන (Statistics)

12
Teachers
72
Students

ලියාපදිංචි තොරතුරු (Profile Details)

Principal ඒ. එල්. ඒ. එස්. ඒ. පෙරේරා මයා
Contact Number 0703455147
Postal Address බප/ගම්/නිකහැටිකන්ද කනිෂ්ඨ විද්‍යාලය,
නිකහැටිකන්ද,
වේයන්ගොඩ.