School Cover
School Principal

WP/GM Bopagama Kanishta Vidyalaya

Attanagalla Division Census ID: 01110

පාසල පිළිබඳ විස්තරය (School Profile & Overview)

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ 376/ඒ බොපාගම ග්‍රාමසේවක කොට්ටාශයේ බප/ගම් /බොපාගම කනිෂ්ට විද්‍යාලය පිහිටා ඇත. මෙය ගම්පහ දිස්ත්‍රික්කයේ නැගෙනහිර කොරලයේ කෑගල්ල දිස්ත්‍රික් මායිමට ආසන්නව පිහිටා ඇත.

1953 වර්ෂයේ සිට පාසල ක්‍රමානුකූලව සංවර්ධනය වී ඇති අතර ගොඩනැගිලි 03 කින් සමන්විත වේ. 2012 තෙක් කනිෂ්ට විද්‍යාලයක්ව පැවත ප්‍රාථමික පාසලක් කරන ලදී. නැවතත් දේශපාලන සහ දෙමව්පිය ඉල්ලීම මත 2015 දී 6 වසර ආරම්භ කර ඇත.

පාසල ආසන්නයේ මාධ්‍ය මහා විද්‍යාල 02 ක්‌ මහා විද්‍යාල 02 ක්‌ හා ප්‍රාතමික පාසල් 04 ක්‌ පිහිටා තිබීම සහ අප පාසලේ භෞතික පහසුකම් ප්‍රමාණවත් තරම් නොමැති වීම හේතුවෙන් සිසුන් පාසලට අතුලත් වීමේ අඩු ප්‍රවණතාවයක්‌ ඇත.

එමෙන්ම පාසලට ඇතුලත් වන්නේ විවිධ ආර්ථික, සමාජ ගැටළු සහ විවිධ සංකූලතා ඇති දරුවන්ය.


සංඛ්‍යාලේඛන (Statistics)

15
Teachers
92
Students

ලියාපදිංචි තොරතුරු (Profile Details)

Principal Mrs. G.S. Samaranayaka
Contact Number 0332247325
Postal Address WP/GM/Bopagama Kanishta Vidyalaya, Bopagama, Veyangoda.