School Cover
School Principal

බප/ගම් පඤ්ඤාතිස්ස ක.වි

Attanagalla Division Census ID: 01118

පාසල පිළිබඳ විස්තරය (School Profile & Overview)

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ උඩුගහ පත්තුව  සියනෑ කෝරළයේ අත්තනගල්ල ඡන්ද කොට්ඨාසයේ හා එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 362 A දරන හාල්පන්දෙනිය ග්‍රාමසේවක වසමේ ඓතිහාසික අත්තනගල්ල රජමහා විහාරය පසුබිම් කොටගත්  කුඩා ග්‍රාමයක බප/ගම්/ ශ්‍රී පඤ්ඤාතිස්ස කනිෂ්ට විද්‍යාලය පිහිටා ඇත.

සංඛ්‍යාලේඛන (Statistics)

15
Teachers
124
Students

ලියාපදිංචි තොරතුරු (Profile Details)

Principal හෙට්ටිනාරායන මුදියන්සේලාගේ ප්‍රේමරත්න මයා
Contact Number 0332282499
Postal Address බප/ගම් පඤ්ඤාතිස්ස ක.වි,අත්තනගල්ල