School Cover
School Principal

GM/SWARNAPALI MAHA VIDYALAYA,

Gampaha Division Census ID: 01143

පාසල පිළිබඳ විස්තරය (School Profile & Overview)

           බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ කලාපයේ ගම්පහ කොට්ඨාසයේ ග්‍රාමිය පරිසරයක පිහිටි ශ්‍රි ස්වර්ණපාලි මහා විද්‍යාලය 1935 වර්ෂයේ වයි.ඒ.ඩී.මාර්ටින් අප්පුහාමි සහ සයිමන් අප්පුහාමි යන දෙපලගේ පරිත්‍යාග කරන ලද ඉඩමක ආරම්භ කරන ලදි. වර්තමාන විදුහල්පතිතුමා ලෙස ඊ.එම්.එස්.එස්.කුමාර මහතා සේවය කරන අතර ගුරුවරුභවතුන් 18 දෙනකුගෙන් සමන්විත වේ.ඉතා අඩු සම්පත් ප්‍රමාණයකින් සමන්විත මෙම පාසල සිසුන් 160 ක් පමණ ඉගෙනුම ලබයි.

සංඛ්‍යාලේඛන (Statistics)

18
Teachers
160
Students

ලියාපදිංචි තොරතුරු (Profile Details)

Principal E.S.S.M.KUMARA
Contact Number 0332252141
Postal Address PAHALA YAGODA
GANEMULLA