School Cover
School Principal

WP/GM/SIRI SEELARATHANA .P.V.

Gampaha Division Census ID: 01163

පාසල පිළිබඳ විස්තරය (School Profile & Overview)

ගම්පහ අධ්‍යාපන කලාපයේ ගම්පහ අධ්‍යාපන කොට්ඨාසයට අයත් බප/ගම්/සිරි සීලරතන ප්‍රාථමික විද්‍යාලය ගනේමුල්ල නගරයේ සිට කඩවත දෙසට කිලෝමීටර 1ක් ගමන්කරන විට උළුකඩේ හංදියෙන් වමට ඇති පන්සල පාරේ පිහිටා ඇත.1960 වසරේ දී   දැන් පාසල පිහිටි භූමියේ පාසල ස්ථාපිත කොට ඇත. මේ  වන විට 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා පන්ති පවතින ප්‍රාථමික පාසලකි. සිරි සීලරතන ප්‍රාථමික විද්‍යාලයේ  ලමුන් 191 ක් පමණ මේ වන විට ඉගෙනුම ලබන අතර ශිෂ්‍යත්ව සමත් ප්‍රතිශතය ඉහළ මට්ටමක රඳවාගෙන ඇති ලබා දෙන ඉලක්ක අභිබවා යන විශිෂ්ට ප්‍රාථමික පාසලකි.

සංඛ්‍යාලේඛන (Statistics)

8
Teachers
191
Students

ලියාපදිංචි තොරතුරු (Profile Details)

Principal B.A.U.kumari
Contact Number 0332250055
Postal Address WP/GM/SIRI SEELARATHANA .P.V. , Temple Road , Gampaha