බස්නාහිර පළාතේ සියනෑ කෝරළේ ගම්පහ අධ්‍යාපන කලාපයේ ගම්පහ අධ්‍යාපන කොට්ඨාශයේ මුදුන්ගොඩ ග්‍රාමයේ පිහිටි අප පාසල 1922 දී පරම විඥාර්ථ බෞද්ධ සමාගමේ පාසලක් ලෙස සිසුන් 25 දෙනෙකු හා ගුරුභවතුන් 02 කුගෙන් ආරම්භ විය. එවකට විදුහල්පති ලෙස එස්.එස්.සෝමසිරි මහතා කටයුතු කළේය.