School Cover
School Principal

Rathupaswala Bodhiraja K.V.

Gampaha Division Census ID: 01177

පාසල පිළිබඳ විස්තරය (School Profile & Overview)

රතුපස්වල බෝධිරාජ කණිටු විදුහල බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරලේ මැද පත්තුවේ හෙනරත්ගොඩ කොට්ඨාශයේ රතුපස්වල ප්‍රදේශයේ පිහිටා ඇත.

1964 දී යෝජිත පාසලක් වශයෙන්  වැඩ කටයුතු අරඹා ස්වේච්ඡාවෙන් ගුරුවරු සේවය කළ අතර 1967 පාසල රජයට පවරා ඇත.

පාසල රජයට පවරා ගත් පසු 100" X 20" ප්‍රමාණයෙන් ගොඩනැගිල්ලක් ඉදිකරන ලදි.1970 වෙදී පමණ 60" X 120" ප්‍රමාණයේ ශාලාවක්ද, 1998 දී  70" 25" ප්‍රමාණයේ උඩුමහල් ගොඩනැගිල්ලක්ද පාසලට එක් වී ඇත.

ආරම්භයේ දී  1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා පන්ති  පැවැත්වූ පාසලක් වූ මෙහි 1991 වසරේ දී සිට හය 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වීම ආරම්භ කර ඇත.

රතුපස්වල බෝධිරාජ කනිටු විදුහල දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා මෙන්ම ඔවුන්ගේ හැකියාවන් හා දක්ෂතාවයන් ඔප් නංවා ගැනීමට දශක හයකට ආසන්න කාලයක සිට සපයන සේවය අතිමහත්ය.

2023 වර්ෂයේ ප්‍රාථමික තූර්‍යවාදක කාණ්ඩයක්ද 2025 වර්ෂයේ ද්විතීක පිටිමි පෙරදිග තූර්‍යවාදන කාණ්ඩයක්ද ආර්ම්භ කරන ලදි.තවද 2025 වර්ෂ‍යේ සා/පෙළ විද්‍යාගාරය ද නිමකර ගන්නා ලද අතර නව ජල ටැංකියක්ද ඉදිකර නළ ජලය ලබාගන්නා ලදි.

සංඛ්‍යාලේඛන (Statistics)

21
Teachers
153
Students

ලියාපදිංචි තොරතුරු (Profile Details)

Principal ගනේපොළ අච්චිගේ දිනේෂා සුසන්ති ධර්මසේන
Contact Number 0332256263
Postal Address Rathupaswala Bodhiraja K.V.
Mudungoda.