ගම්පහ කලාප
අධ්‍යාපන කාර්යාලය
MAIN MENU
Home
ප්‍රධාන අංශ
සැලසුම් අංශය
අධ්‍යාපන පරිපාලන අංශය
සාමාන්‍ය පාලන අංශය
ගුරු ආයතන අංශය
ගිණුම් අංශය
වැටුප් අංශය
සංවර්ධන අංශය
නොවිධිමත් අධ්‍යාපන අංශය
ITDLH (CRC)
ඌරාපොල පරිගණක සම්පත් මධ්‍යස්ථානය
නිට්ටඹුව පරිගණක සම්පත් මධ්‍යස්ථානය
ගලහිටියාව පරිගණක සම්පත් මධ්‍යස්ථානය
ඉඳිගොල්ල පරිගණක සම්පත් මධ්‍යස්ථානය
සම්බන්ධ වන්න
පාසල් තොරතුරු
ගුරු උපදේශක තොරතුරු
ගම්පහ කොට්ඨාසය
අත්තනගල්ල කොට්ඨාසය
දොම්පේ කොට්ඨාසය
වැදගත් වෙබ් අඩවි
දෘඩාංග කමිටුව
අධ්‍යාපන කොට්ඨාස
අත්තනගල්ල කොට්ඨාසය
දොම්පේ කොට්ඨාසය
ගම්පහ කොට්ඨාසය
බාගත කීරීම්
පසුගිය ප්‍රශ්න පත්‍ර
WP/GM/Padmawathie M.M.V.-Dekatana
Dompe Division
Census ID: 01227
පාසල පිළිබඳ විස්තරය (School Profile & Overview)
“
ඉංග්‍රිසි
ජූනියර් ස්කූල්
”
නමින් 1945 ජූලි මස 2 දින සිසුන් 20 දෙනෙකුගෙන් හා ගුරුභවතුන් තිදෙනෙකුගෙන් ආරම්භ කරන ලද අතර, ප්‍රථම විදුහල්පතිවරයා වූයේ ඩෑන් ඩයස්
බ
ණ්ඩාරණායක මහතාය.
1959
දී පද්මවතී විද්‍යාලය බවට පත්වීම
.
1986
දී පර්ෂද මූලස්ථ විද්‍යාලය බවට පත්වීම
.
1991
දී
“
පද්මවතී මධ්
ය මහා විද්‍යාලය
”
බවට පත්වීම
.
මේ වන විට විදුහල්පතිවරු
23
ක් හා එක් පැවිදි විදුහල්පතිවරයෙක් විදුහල්පතිධූරය හොබවා ඇත
.
වර්තමාන තත්වය
:-
2008
වසරේ සිට ඉසුරු පාසල් ව්‍යපෘතිය යටතේ සංවර්ධ
නය වූ අතර දැනට ද්විතීයික පාසල් දහසේ ව්‍යාපෘතියටද ඇතුලත්ව ඇත.
ඒ යටතේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය වැඩ නිමවා ඇත.
තිරසර සංවර්ධන ව්‍යාපෘතියට මෙන්ම
“
ළඟම පාසල හොඳම පාසල
”
ව්‍යාපෘතියටද සම්බන්ධ වෙමින් වර්තමානයේ කටයුතු කරනු ලබයි.
දැනට විදුහල්පතිවරයෙක් සමඟ නියෝජ්‍ය විදුහල්පතිනියන් දෙදෙනෙක්,
නියෝජ්‍ය විදුල්පතිවරයෙක්
, සහකාර විදුහල්පතිනියන් දෙදෙනෙක් , ගුරුවරුන්
80
දෙනෙක්ද
, 1700
ක සංඛ්‍යාවක සිසු පිරිසක් ද සිටිති.
දහතුන් වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහනේ තෙවන අදියර සහ ද්වීතික අධ්‍යාපන ආංශික සංවර්ධන වැඩසටහන (
SESIP)
ද ක්‍රියාත්මක වන පාසලකි.
ක්‍රීඩා, නර්ථන, සංගීත අංශ වලින් සමස්ථ ලංකා මට්ටමේ ජයග්‍රහණ ලබාගනිමින්, අ.පො.ස.(සා.පෙළ) අංශයේ සංවර්ධනාත්මක අගයයන් ලබා ගනිමින්, අ.පො.ස. (උ.පෙළ) කලා,වානිජ,විද්‍යා,ගණිත විෂය ධාරා වලින් විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබාගැනීමට සිසුන් මෙහෙයවමින් දිනෙන් දින ඉදිරිය කරා ගමන් කරන පාසලකි.
සංඛ්‍යාලේඛන (Statistics)
78
Teachers
1,700
Students
ලියාපදිංචි තොරතුරු (Profile Details)
Principal
Mr.K.A.N.Kodikara (SLPS-I)
Contact Number
0112570400
Postal Address
WP/GM/Padmawathie M.M.V.-Dekatana