1956 දී ආරම්භ කරන ලද පිංගමුව මහා විද්‍යාලය බස්නාහිර පළාතේ , සබරගමු පළාතට මායිම්ව පිහිටා ඇත..
2015 දී පසුව ප්‍රාථමික විද්‍යාලයක් බවට පත් කරන ලද මෙම පාසල දොම්පෙ කොට්ඨාසයේ දිදුලන පාසලකි..