School Cover
School Principal

WP/GM/ SRI JINANANDA PRIMARY SCHOOL , KIRINDIWELA

Dompe Division Census ID: 01243

පාසල පිළිබඳ විස්තරය (School Profile & Overview)

1957.04.02 දින රදාවාන පුරාණ ශ්‍රී මහා විහාරස්ථානයේ ධර්ම ශාලාවේදී පාසල ආරම්භ විය.  රදාවාන පුරාණ ශ්‍රී මහා විහාරාධිපතිව වැඩ විසු දියවාලේ ශ්‍රී ජිනානන්දාභිදාන ගරු ස්වාමින් වහන්සේ පාසලෙහි නිර්මාතෘ විය. ප්‍රථම විදුහල්පති වූයේ එම්.පී.ජේ සමරතුංග මහතාය. ආරම්භයේදී සිසුන් 37 ක් හා ගුරු මණ්ඩලය 5 ක් විය.  පාසල නම් කර තිබුණේ  රදාවාන ශ්‍රී ජිනානන්ද බෞද්ධ මිශ්‍ර පාසල නමිනි. වර්තමානයේ බප/ගම්/ ශ්‍රී ජිනානන්ද ප්‍රාථමික විද්‍යාලය නමින් හැදින්වේ.

සංඛ්‍යාලේඛන (Statistics)

11
Teachers
314
Students

ලියාපදිංචි තොරතුරු (Profile Details)

Principal DONA LALANI ANOJA FERNANDO
Contact Number 0332267099
Postal Address wp/GM/ SRI JINANANDA PRIMARY SCHOOL, BOGAHAWATHTHA, KIRINDIWELA