School Cover
School Principal

WP/GM/Pelahela Sri Rahula Primary School

Dompe Division Census ID: 01247

පාසල පිළිබඳ විස්තරය (School Profile & Overview)

පාසල මිශ්‍ර පාසලක් ලෙස 1902 දී ආරම්භ කර ඇත.එවිට පාසල බප/ගම් මදුරාව කනිෂ්ඨ විද්‍යාලය ලෙස නම් කර තිබිණි.2007 වසරේදී වැසී යාමේ තර්ජනයට ලක්ව තිබූ පාසල නැවත නගා සිටුවීම සදහා බප/ගම් පැලහැල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලය ලෙස නැවත ප්‍රතිසංස්කරණය කරන ලදී.

සංඛ්‍යාලේඛන (Statistics)

8
Teachers
165
Students

ලියාපදිංචි තොරතුරු (Profile Details)

Principal D.A.U.P.Wickramasinghe
Contact Number 0112409290
Postal Address WP/GM/Pelahela Sri Rahula Primary School,
Wanaluwawa.