School Cover
School Principal

Giridara Sri Bodhi Primary School

Dompe Division Census ID: 01254

පාසල පිළිබඳ විස්තරය (School Profile & Overview)

2006.01.19 වන දින ගිරිදර ශ්‍රී බෝධි ප්‍රාථමික විද්‍යාලය නමින් නැවත ආරම්භ කළ පාසල , දොම්පේ අධ‍්‍යාපන කොට්ඨාසයේ ගිරිදර මංසන්ධිය ආසන්නව පිහිටා ඇත.

අධ්‍යාපන  නිලධාරීන් , විදුහල්පතිවරුන් , ගුරුභවතුන් , දෙමාපියන් සහ ප්‍රදේශයේ සුබපතන්නන්ගේ ආශිර්වාදය හා කැපවීම මත ආරම්භයේ සිට දිනෙන් දින දියුණු වන විද්‍යාලය " දිවීතීක පාසලට නිපුණ , ඉගෙනුමට ලැදි හා විනයගරුක දරුවෙක් " යන දැක්ම පෙරදැරිව ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙමින් , අධ්‍යාපනික හා විෂය සමගාමී ජයග්‍රහණ දිනා ගනිමින් කීර්තිමත් විද්‍යාලයක් ලෙස ප්‍රදේශයට විශිෂ්ට සේවයක් සිදුකරයි.

සංඛ්‍යාලේඛන (Statistics)

11
Teachers
245
Students

ලියාපදිංචි තොරතුරු (Profile Details)

Principal W.A.P.D.Wijesooriya
Contact Number 0718065786
Postal Address WP/GM / Giridara Sri Bodhi Primary School ,
Giridara , Kapugoda