School Cover
School Principal

Ovitigama Primary School

Dompe Division Census ID: 01272

පාසල පිළිබඳ විස්තරය (School Profile & Overview)

බප/ගම් ඕවිටිගම ප්‍රාථමික විද්‍යාලය ගම්පහ අධ්‍යාපන කලාපයේ දොම්පෙ අධ්‍යාපන කොට්ඨාසයේ පුගොඩ නගර සීමාවේ පිහිටා ඇති පාසලකි. වසර 100 කට වැඩි ඉතිහාසයකට හිමිකම් කියන මෙම පාසල 01 ශ්‍රේණියේ සිට 05 ශ්‍රේණිය දක්වා පන්ති 25 කින් සමන්විත වේ. මෙම පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්  989 ක් ඉගෙනුම් කටයුතු සිදුකරනු ලබන Type - 3 වර්ගයේ පාසලකි.

සංඛ්‍යාලේඛන (Statistics)

29
Teachers
989
Students

ලියාපදිංචි තොරතුරු (Profile Details)

Principal M.P Kularathna
Contact Number 0112404453
Postal Address WP/GM Ovitigama Primary School,Ovitigama,Pugoda.