School Cover
School Principal

WP/GM/Ananda Vidyalaya

Dompe Division Census ID: 01597

පාසල පිළිබඳ විස්තරය (School Profile & Overview)

ගම්පහ  කලාපයේ දොම්පෙ කොට්ඨාසයේ 1-5 දක්වා පන්ති පවත්වන එකම පිරිමි ප්‍රාථමික විද්‍යාලය බප/ගම් /ආනන්ද විද්‍යාලයයි.දැනට ගුරු මණ්ඩලය 11 දෙනෙකු සිටින අතර සිසුන් 250 කට ආසන්න සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබයි.බප/ගම්/ආනන්ද විද්‍යාලයේ පළමු විදුහල්පතිනිය ලෙස ජී.එච්.පට්ටිවිදාන මැතිනිය වැඩ භාර ගන්නා ලදී. වර්තමානයේ දොම්පෙ කොට්ඨාසය තුළ මෙන්ම ගම්පහ කලාපය තුළ ද විශිෂ්ට ප්‍රතිඵල පෙන්වන දරුවන් බිහිකරමින් ජනප්‍රිය පාසල් අතරට එක් වෙමින් පවතින බව ඉතා සතුටින් දන්වමු.

සංඛ්‍යාලේඛන (Statistics)

11
Teachers
241
Students

ලියාපදිංචි තොරතුරු (Profile Details)

Principal Madurapperumage Disna
Contact Number 0332247701
Postal Address Pallegama, Pepiliyawala