School Cover
School Principal

WP/GM/Bendiyamulla Gajaba K. V.

Gampaha Division Census ID: 1168

පාසල පිළිබඳ විස්තරය (School Profile & Overview)

1906 වර්ෂයේ ගරු ජෝන් බැෂ්ටිස් ද  සාමිපනෝ  පියතුමා විසින්  ආරම්භ කරන ලද, මෙම පාසල 1962.12.15  දින සිට  රජයට පවරා ගෙන බප /ගම්/ බැණ්ඩියමුල්ල ගජබා කනිෂ්ඨ  විද්‍යාලය  ලෙස නම් කර  ඇත. බෞද්ධ  හා  කතෝලික සිසුන් අධ්‍යාපනය ලබයි. 1 ශ්‍රේණියේ  සිට 11 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන මිශ්‍ර පාසලකි. 

සංඛ්‍යාලේඛන (Statistics)

18
Teachers
87
Students

ලියාපදිංචි තොරතුරු (Profile Details)

Principal Chathurika Sanjiwani Adikari Pathirana
Contact Number 0332232186
Postal Address WP/GM/Bendiyamulla Gajaba K. V., Church Road, Gampaha